mediahumanrights.lk
NewsPolitical

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් ලැජ්ජාශීලී භාවය නිසා ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බවද කතානායක වරයා පැවසීය.

පැමිණිල්ලක් කර නැති නිසා පරීක්ෂණ පවත්වන්නේ කෙසේදැයි කතානායකවරයා විමසීය.

බස් රථ වලද මෙවැනි අතවරයන්ට කාන්තාවන් ලක් වුවත් ඒ ගැන පැමිණිලි නොකරන්නේ ද ලැජ්ජාව නිසා බවද කතානායක වරයා තව දුරටත් සඳහන් කළේය.

Related posts

පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑ

Shiran Viraj

නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයි

Shiran Viraj

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Shiran Viraj
Translate »