mediahumanrights.lk
NewsSportsSports News

ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..

කෙත්තාරම ක‍්‍රීඩා පිටියේ උසස් උසස් දක්ෂතා අංශයේදී පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුවක් ඉතා උණුසුම් වාද විවාද පැවති බව වාර්තා වෙයි.

මෙම හමුවේ දී පුහුණු කරුවන් අතර ද කණ්ඩායම් බෙදීම් ඇතිවී අතර ඇති අතර ඔවුන් ලෝක කුසලාන පරාජය ගැන එකිනෙකාට චෝදනා කර ගෙන ඇත.

පුහුණු කරුවන් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් ඇතිවි ගහමරා ගන්නා තරමටම වර්ධනය වී තිබූ බව ද වාර්තා වේ.

අවසානයේදී පුහුණු උපදේශක මහේල ජයවර්ධන පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාටමත් තදින් බැණ වැදී ඇති අතර එය ඉතා උස් හඬින් ක්‍රීඩාංගනය පුරා ඇසුණු බව ද දැනගන්නට ඇත.

Related posts

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

අපට සදාකාලික උත්තර නෑ… ප‍්‍රශ්ණ එන එන විදිහට මුහුණ දෙනවා.. දැනට ඉන්දියාවෙන් හාල් ගේනවා..

Shiran Viraj
Translate »