mediahumanrights.lk
NewsPolitical

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගාරයේ සිටි නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයටම ගොස් එම සම්මානය පිරිනැමීමට කටයුතු කළේය.

පසුගිය වසරේ ගාලුමුවදොර ඇතිවූ අරගලයේ දීද නන්දා මාලනිය මහත්මිය එම ස්ථානයට ගොස් එයට ප‍්‍රමුඛ සහයෝගයක්ද ලබා දුන්නාය.

Related posts

පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Shiran Viraj

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Shiran Viraj

මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

Shiran Viraj
Translate »