mediahumanrights.lk
Local News News

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.

2024 සඳහා වන අයවැය යෝජනාවලිය මෙම යෝජනාව සඳහන් වේ.

ඊට අමතරව ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විට ගැනුම්කරු විසින් එම සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

Related posts

සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

Shiran Viraj

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවාගැනේ

Shiran Viraj

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj