mediahumanrights.lk
NewsPolitical

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉතාමත් දරුණු ප‍්‍රතිව්‍යුහගතකරණයකට රට ලක් කළ යුතු බවත් පවසන ඔහු රට ගැට ගසා ඇති ලනු චේන් කඩා දැමිය යුතුව ඇති බවත් ඔහු පැවසීය.

මෙවර අයවැයෙන් ලබන වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව ස්ථිර වශයෙන්ම දැනගත් බව ද හෙතෙම පැවසීය.

2024 අයවැය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදී

Shiran Viraj

යුක්‍රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි

Shiran Viraj

ලෝක ජනාවාස දිනය අද – 1500කට නිවාස ණය හා ඔප්පු

Shiran Viraj
Translate »