mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

නුදුරේදීම විදුලි ගාස්තුව 22%කින් ඉහළ දැමෙනු ඇති බව වාර්තා වෙයි.

මෙසේ ගාස්තු වැඩි කරන්නේ විදුලිය නිෂ්පාදනය සදහා ඉන්ධන භාවිතයේදී දරන්නට සිදුවන වියදම් පියවා ගැනීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසද දන්වා තිබුනේ රජයෙ බදු හා ගාස්තු ඉහළ නංවා ආදායම් වර්ධන කර ගත යුතු බවයි.

මේ අතර ජාතික ජන බලවේගයෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ විදුලි ගාස්තුව සියයට 22 කින් ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති බවත් එය අද දිනයේ හෝ එළඹෙන 15 සිට ක්‍රියාත්මක වනු ඇති බවය.

Related posts

”අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ, ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි”-සේමිණි ඉද්දමල්ගොඩ

Shiran Viraj

අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..

Shiran Viraj

නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

Shiran Viraj
Translate »