28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…

රජයට බදු ගෙවීම මහජනතාවගේ යුතුකමක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

එනිසා හැම විටම එම යුතුකම ඉටු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

Shiran Viraj

ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

Shiran Viraj
Translate »