mediahumanrights.lk
NewsSportsSports News

නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…

නිලූක කරුණාරත්න බැට්මින්ටන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රධානතම බැට්මින්ටන් ක්‍රීඩකයා වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උළෙල පහකට ඔහු තරඟ වැදී තිබේ.

2011 වසරේදී ඔහු තම පළමු අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කර ඇත.

අන්තර්ජාතික ජයග්‍රහණ විසි හතරක් මේ දක්වා නිලූක කරුණාරත්න දිනාගෙන සිටියි.

මහද්වීප පහේම රන් පදක්කම දිනා ගත් මු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද ඔහුය.

Related posts

බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකට

Shiran Viraj

රනිල්-සජිත් එක්වෙයිද..

Shiran Viraj

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

Shiran Viraj
Translate »