mediahumanrights.lk
BusinessBusiness NewsNews

රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.29ක් ලෙස හා විකිණුම් මිල 327.16ක් ලෙසයි.

පසුගිය සිකුරාදා දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 310.49ක් ලෙස හා විකිණුම් මිල 324.67ක් විය.

Related posts

‘බිය නොවන්න‘ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Shiran Viraj

රණවිරු අනුස්මරණ දින සැමරුම අද

Shiran Viraj

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj
Translate »