mediahumanrights.lk
Local NewsNews

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවක් පල නොකිරීම මත සී ඩී වික්‍රමසිංහ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කැමැත්තක් නැති බව දැඩිව පවසා ඇතැයි ද එම වාර්තාව කියා සිටියි.

පසුගිය ජුනි මස විසිපස් වැනිදා සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය අවසන් වූ අතර සති දෙකකට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ හිස්ව තැබිණි.

නව පොලිස්පතිවරයා ලෙස ජනාධිපති විසින් කිසිදු නමක් මේ වන විටත් ව්‍යවස්ථා සභාවට යෝජනා කර නැත.

Related posts

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Shiran Viraj

ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Shiran Viraj

ඩයනා කුමරිය මැරුවේ මමයි – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා මරණ මංචකයේ සිට කරන පාපොච්චාරණය මෙන්න

Shiran Viraj
Translate »