mediahumanrights.lk
Local NewsNews

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ එම දරුවන්ගේ උස හා බර නිසි ලෙස වර්ධනය වී නැති බවයි.

රට තුළ මන්දපෝෂණ තත්ත්වය දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති බව මන්දපෝෂණ තත්ත්ව විෂමතා මගින් පෙන්නුම් කරන බවද වාර්තාවේ සඳහන් කර ඇත.

වතු අංශයේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 29%ක් අඩු බර සහිත දරුවන් බවත් එම වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත.

Related posts

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Shiran Viraj

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

Shiran Viraj

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Shiran Viraj
Translate »