23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

රන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ රත්ත්‍රන් කිලෝ තුනහමාරක පමණ ප‍්‍රමාණයක් ගෙන ඒම හේතුවෙන් මෙසේ රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඔහු එහි රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් නෙරපීම සදහා වන විවාදය ට හෙට දින සහභාගී වීමට නිකුත් කරන ලද ඉරි තුනේ නිවේදනය අනුව ඔහු අද මෙරටට පැමිණ තිබේ.

Related posts

සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!

Shiran Viraj

සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයි

Shiran Viraj

මධුසමය අතරතුර මැයි දින සැමරුමට ආ අලුත් මනමාලයා

Shiran Viraj
Translate »