mediahumanrights.lk
BusinessBusiness NewsNews

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති.

මාළු වෙළඳුන් සඳහන් කරන්නේ මේ දිනවල ධීවරයන් මුහුදු යාම අඩුවෙන් සිදු කරන නිසා එම තත්ත්වය උදා වී ඇති බවයි.

කාලගුණ අංශ විසින් දැනුම් දී ඇති පරිදි ධීවරයන් ධීවර කටයුතු අඩුවෙන් සිදු කිරීම මත මාළුසැපයීම අඩු වීම මත මෙසේ මිල ගණන් ඉහළ ගොස් ඇත.

Related posts

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

Shiran Viraj

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj
Translate »