mediahumanrights.lk
Local News News

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂාව සඳහා මෙම නියෝගය නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය.

සේනාධිනායකයා ලෙස මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනත බලතල ප්‍රකාරව බවද කතානායක වරයා පැවසීය.

Related posts

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Shiran Viraj

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

Shiran Viraj

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Shiran Viraj