mediahumanrights.lk
NewsPolitical

සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවා

මුදල් අච්චු ගසා හෝ මැතිවරණය පවත්වන්නම සිදුවෙන බව ජාතික ජන බලවේගය මාතර නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිසම අද වන විට ඒ තත්ත්වයට පත්ව ඇති බවත් ඡන්දය නොතියා සිටීමට හැකියාවක් නැති බවත් හෙතෙම සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කරන්නේ පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

‘මුදල් අච්චු ගහලා හරි මැතිවරණය පවත්වන්නම වෙනවා. ඒ තීරණය ගන්න වෙන තත්ත්වයට මැතිවරණ කොමිසම පත් වෙලා ඉන්නේ. දැන් ඡන්දය නොතියා ඉන්න හැකියාවක් නැහැ. ඡන්දය පවත්වන දිනය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි දැන් තියෙන්නේ. ජනතාවට අසාධාරණ දිනයක් තීරණය කරන්නත් මැතිවරණ කොමිසමට හැකියාවක් නැහැ’

Related posts

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

Shiran Viraj

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Shiran Viraj

වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..

Shiran Viraj
Translate »