mediahumanrights.lk
Business Business News News

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත.

එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.

ඇතැම් රාජ්‍ය බැංකුවලද අද ඩොලරයක් මිලට ගන්නේ රුපියල් 320කට වන අතර විකුණුම් මිල 338 ක් දක්වා පහත බැස ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.30ක් හා විකුණුම් මිල රුපියල් 335.75ක් ලෙසයි.

Related posts

“ගොඩක් කල් ඉඳන් සම්බන්ධයක් තිබුණා” – දිමංක හොරෙන්ම විවාහ වුණාද?

Shiran Viraj

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

Shiran Viraj

කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්

Shiran Viraj