mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

ගත්තේය තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 190ක් පමණි.

මේ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට පත්වෙයි.

Related posts

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj

මම ජීවිතයේ හොඳම තීරණය ගත්තා

Shiran Viraj

කුලියාපිටියේ මල් කැකුළක් අකාලයේ මිලිනකරලා

Shiran Viraj
Translate »