mediahumanrights.lk
Local NewsNews

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති බවයි.

මොහු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු ද්ධි අංශ සහ ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

Related posts

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj
Translate »