mediahumanrights.lk
Local NewsNews

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

නත්තල සැමරිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පවසයි.

දින කිහිපයකට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ නුවරඑලිය  මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දේශිය සංචාරකයන් විසින් වෙන් කරගෙන ඇත.

නත්තල් සැමරිමට නුවරඑලියට පැමිණි සංචාරකයන් වෙනුවෙන් නුවරඑලිය මහ නගර සභාව විසින් පහසුකම් ගණනාවක් සලසා ඇත.

නත්තල් සමයේ නුවරඑලිය ඇතුළු කදුකර ප්‍රදේශයේ ස්ථාන නැරඹිමට වාහන වලින් පැමිණෙන සංචාරකයන් රැගත් වාහන පරික්ෂා කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.

Related posts

අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්

Shiran Viraj

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Shiran Viraj

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

Shiran Viraj
Translate »