mediahumanrights.lk
BusinessBusiness NewsNews

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා පැනවූ බවත් ඒ අතුරින් භාණ්ඩ 795ක සීමාවන් ඉවත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේ

Shiran Viraj

රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

Shiran Viraj

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Shiran Viraj
Translate »