mediahumanrights.lk
BusinessBusiness NewsNews

වාහන මිල වේගයෙන් පහල බසී…

මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල මෙසේ අඩු වෙමින් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

විදුලි සේවකයන් වර්ජනයේ…

Shiran Viraj

විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…

Shiran Viraj

රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂය රොද බඳියි: NPP ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන බවට චෝදනා

Shiran Viraj
Translate »