mediahumanrights.lk
BusinessBusiness NewsNews

බි ළුණු මිල විශාල ලෙස ඉහලට…

දේශිය වෙලදපොලේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ රු 200 සිල්ලර මිලකට අලෙවි කල බි ළුණු කිලෝවක් (11) දින වන විට රු 300 – 320 අතර මිලකට අලෙවි කරන බවත්, වෙලදපොලේ ඉල්ලුමට සරිලන බි ළුණු සැපයුමක් නොතිබිම හමුවේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

දේශිය බි ළුණු තොග අවසන් විමත් සමග දැනට වෙලදපොල් අලෙවි කිරිමට ඇති බි ළුණු ආනයනික බි ළුණු බවත්, එම බි ළුණු වල තොග මිල වැඩි කිරිම නිසා සිල්ලර මිල වැඩි වි ඇති බවද වෙලෙදුන් පැවසිය.

බි ළුණු මිලට සමගාමිව රතු ළුණු කිලෝවක් 760 සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

සුළු සිද්ධියක් කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම කණගාටුවට කරුණක් – ස්වදේශ කටයුතු ඇමැති

Shiran Viraj

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

Shiran Viraj
Translate »