mediahumanrights.lk
Local NewsNews

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක් වන තරුණයෙකි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ වඳුරු උණ ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

දැනට මෙම පුද්ගලයා කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

Shiran Viraj

ශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?

Shiran Viraj

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියි

Shiran Viraj
Translate »