2026-01-14
mediahumanrights.lk
Local NewsNews

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය කොළඹ වරායේ සංචාරයක නිරත වි ය.

එම අවස්ථාවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාර්ඞ් මහතා ඇතුළු උසස් නිලධාරීන් හමුවී සාකච්ඡ කළ අතර, කොළඹ වරාය කලාපයේ කේන්ද්‍රීය වරායයක් ලෙස අනාගත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳ අවධානයට ලක් වි ය.

Related posts

තුන්වන T20 තරගය අද -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

Shiran Viraj

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj

අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

Shiran Viraj
Translate »