mediahumanrights.lk
Uncategorized

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟය කඩුළු 04 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19.4 කදී කඩුළු 06 දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ඒ සමගම පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය සුදුසුකම් ලබාගත් අතර ඕස්ට්‍රේලියාවට ඒ සඳහා තිබූ අවස්ථාව ගිලිහි ගියේය.

Related posts

මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?

Shiran Viraj

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Shiran Viraj
Translate »