mediahumanrights.lk
Local NewsNews

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට ලැබෙයි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇත ඊට සම්බන්ධ සිසුන් සිසුන් කිහිප තිදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

පහර දීමට හේතුව බව පැවසෙන්නේ විශ්වවිද්‍යාලය තුළ නවකවධය ට විරුද්ධ සිසුන්ට එම ආපන ශාලාවේ ආහාර ගැනීම තහනම් කර තිබියදී ඔවුන් එම ආපන ශාලාවෙන් ආහාර ගැනීමයි.

නවක සිසු සිසුවියන් පිරිසකට තමන් අසල අසුනේ සිටි අනෙක් සිසුවා ගේ ඉදුල් අත ඉදුල් යන තුරු ලෙවකන්නයි ජේෂ්ඨ සිසුන් දන්වනු ලැබූ බවද නවක සිසුන් කියති

Related posts

මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි..

Shiran Viraj

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Shiran Viraj

විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයි

Shiran Viraj
Translate »