mediahumanrights.lk
Local News News

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

අරගලයේ නායකයන් යැයි කියන කණ්ඩායමක් රටින් පිටව යාමට සූදානමක් පවතින බවට බුද්ධි අංශ මඟින් කරුණු හෙළි කරගෙන ඇත.

ඒ අනුව පොලීසිය අධිකරණයට අවස්ථා කිහිපයකදී කරන ලද ඉල්ලීම අනුව අනුව එසේ සැක සහිත පුද්ගලයන් 31 දෙනෙකු ගේ විදෙස් ගමන් තහනම් කර තිබේ.

තවත් එවන් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඔවුන්ට ද විදෙස් ගමන් තහනම් ඉල්ලා සිටීමට ඉදිරියේදී පොලිසිය කටයුතු කිරීමට නියමිතය.

Related posts

චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියි

Shiran Viraj

තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !

Shiran Viraj

කොළඹ මැයි රැළි තිබූ තැන්වල තවමත් කුණු (PHOTOS)

Shiran Viraj