mediahumanrights.lk
Local News News

ස්ටාලින් රිමාන්ඩ්…

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මෙම නියෝගය නිකුත් ලබාදුන්නේය.

Related posts

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්

Shiran Viraj

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj