mediahumanrights.lk
NewsPolitical

ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..

මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන් 50% ක් දක්වා සැපයුවහොත් පමණක් පමණක් බවද හෙතෙම පවසයි.

දැනට ශ්‍රී ලංකාව සතුව දින හතකට ඉන්ධන ඇති බවද පැවසූ ඔහු ඉන්දියාව සමග තවත් ණය ගිවිසුමක් අස්සන් කළ පසු මාස හතරකට ඉන්ධන ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

Related posts

ඉන්ධන මිල අඩු කර සලාක ක‍්‍රමයට දෙන්න කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

Shiran Viraj

අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…

Shiran Viraj

බන්ධනාගාර වලින් 49 පළා යයි…

Shiran Viraj
Translate »