2026-01-21
mediahumanrights.lk
Local NewsNews

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම මත මෙම තීරණයට එළැඹි බවයි.

මස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයද සඳහන් කරන්නේ ඉන්ධන හිඟතාවය මත හෙට දිනයේ බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.

Related posts

කලපුවට වැටුණු ගැබිණි කාන්තාව ඇතුළු සිව්දෙනෙකුගේ දිවි බේරාගත් තරුණයා මුල්වරට හෙළිකළ දේ

Shiran Viraj

මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති

Shiran Viraj

ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!

Shiran Viraj
Translate »