mediahumanrights.lk
Local NewsNews

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම් වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් දුර පලාත්වල අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර ඇත.

රජයේ පුවත්පත් සමාගම් සහ පෞද්ගලික සමාගම් වල පුවත්පත් බෙදා හරින වාහන වලට අවශ්‍ය ඉන්ධන ලබාගැනිමට නොහැකි වු නිසා දිවයිනේ ප්‍රදේශ රැසකටම පුවත්පත් අලෙවි නියෝජතියන් වෙත පුවත්පත් ලැබි නොමැති බව පවසති.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් පුවත්පත් අලෙවි නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ ඉන්ධන නොමැති නිසා පුවත්පත් බෙදා හැරිම තාවකාලිකව නතර කර ඇති බවට සමාගම් විසින් තමන් වෙත දැනුම් දුන් බවයි

– රංජිත් රාජපක්ෂ

Related posts

නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවට

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

Shiran Viraj

නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායක

Shiran Viraj
Translate »