mediahumanrights.lk
Local NewsNews

දලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..

දළදා මාලිගාවේ නාමය අවභාවිතා කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.

දළදා මාලිගාව හා සමාන නමක් භාවිතා කරමින් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා බෞද්ධ බැතිමතුන් මුදල් එකතු කිරීමක් මෙහිදී සිදුවන බවත් ඒ සදහා දළදා මාලිගාව කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව අවදියෙන් සිටිය යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයි

Shiran Viraj

සංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයි

Shiran Viraj

අගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..

Shiran Viraj
Translate »