mediahumanrights.lk
Local News News

රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත.

මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි.

අද පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට තිබූ මෙම යානයේ සිටි මගීන් 191 අසල හෝටල් වෙත යොමුකර ඇත.

මෙම ගුවන් යානාව රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එකකි.

Related posts

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

Shiran Viraj

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj

ඩෙංගු මඩින ශාකභක්ෂක මදුරුවා සොයා ගත් 'කණ්ඩායමට' වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්ම බාධා!

Shiran Viraj