mediahumanrights.lk
Local NewsNews

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම මත මෙම තීරණයට එළැඹි බවයි.

මස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයද සඳහන් කරන්නේ ඉන්ධන හිඟතාවය මත හෙට දිනයේ බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.

Related posts

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Shiran Viraj

අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්න

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

Shiran Viraj
Translate »