mediahumanrights.lk
NewsPolitical

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ඉදිරිපත් කරන අන්තර්කාලීන අයවැය මගින් මෙම වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

දැනටමත් අයවැය සකස් කරන නිලධාරීන් වෙත අගමැතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

Related posts

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

Shiran Viraj

ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධය

Shiran Viraj

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Shiran Viraj
Translate »