27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…

නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට නියමිතව තිබේ.

ඒ අනුව නව විපක්ෂ නායකයා කවුදැයි ඉදිරියේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලාසිටියද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හරිනු ලැබීය.

Related posts

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Shiran Viraj

කොල්කටා නයිටිරයිඩර්ස් පිලට කඩුලු 7 ක ජයක්

Shiran Viraj

එළවලු මිල වැඩි වෙයි.

Shiran Viraj
Translate »