mediahumanrights.lk
NewsPolitical

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහබැංකු ප්‍රධානීන් සමග අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡා කරන්නේ බව සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ අපනයනය පදනම් කරගත් ඉලක්කගත ආර්ථිකයක් සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් තීරණ ගත යුතු බවයි.

ඉදිරි කාලයේදී දේශීය වශයෙන් ඇතිවන අභියෝග සූදානම් විය යුතු බව අග්‍රාමාත්‍ය වරයා පෙන්වා දී තිබේ.

Related posts

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

Shiran Viraj

සෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයි

Shiran Viraj
Translate »