mediahumanrights.lk
Local NewsNews

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ.

එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල විය.

නමුත් එම හෝටලය තමන්ගේ බවට එල්ල වන චෝදනා යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැද විරෝධතා කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.

Related posts

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

Shiran Viraj

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

Shiran Viraj

පබා බබා සමග මුල් වරට

Shiran Viraj
Translate »