mediahumanrights.lk
Local NewsNews

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ.

අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර දී අලාබහානි කර පහර දී කටයුත්ත සිදු කර ඇත.

Related posts

බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Shiran Viraj

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

Shiran Viraj

රිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනී

Shiran Viraj
Translate »