mediahumanrights.lk
NewsPolitical

කතානායකගේ නිවසත් වටලන බව කියයි…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව පස්සට දැමීමට කතානායකවරයා උත්සාහ කරන බවත් තමන්ට දැනෙන බව ද ඔහු පැවසීය.

එසේ නොකර විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් ලබා දෙන ලෙස ද අද පාර්ලිමේන්තුවේ දී ඔහු ඉල්ලා සිටියේය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් දැන් බැඳුම්කර කොමිසම හමුවට

Shiran Viraj

අකුණුසැර වැදී මරු දකියි

Shiran Viraj

කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj
Translate »