2026-01-17
mediahumanrights.lk
Local NewsNews

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය චෝදනා මතයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හා ගාළු මුවදොර විරෝධයේ නිරත තවත් පිරිසකට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද දැනුම් දී තිබිණි.

එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන්

Related posts

ඇමතිකම් අත්හැරිය ශ්‍රීලනිප 16ට යළි ඇමතිකම් බාරගන්න විජයමුණි ඉල්ලයි

Shiran Viraj

මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…

Shiran Viraj

බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයි

Shiran Viraj
Translate »