mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ විදුලි පද්ධති ජාල සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇති බවට රොයිටර් වාර්තා කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ව සිටිය දී ඉන්දියාවේ සිදුකළ සංචාරය අතර ඉන්දීය විදුලි බල අමාත්‍යාංශය සමඟ මෙම සාකච්ඡාව මූලිකව සිදුව ඇතැයිද ඉන්පසුව එම සාකච්ඡා නැවත ආරම්භ කර ඇති බව බවත් එහි දැක්වෙයි.

ඉන්දියාව මින් බලාපොරොත්තු වන්නේ මුහුණ දී ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තුල චීනයේ බලපෑම අඩු කිරීම බවත් ඔවුන් කියා සිටියි.

විදුලිබල අමාත්‍යංශ ලේකම් සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා මූලික අදියරේ පවතින බවයි.

Related posts

ජනතාවගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක්‌-විමල්ගෙන් වෙනස් කතාවක්..

Shiran Viraj

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්

Shiran Viraj
Translate »