28.4 C
Colombo
2026-09-02
mediahumanrights.lk
NewsPolitical

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

වර්තමාන කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහිත භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ පක්ෂ 11ක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

කැබිනට් මණ්ඩලය හා මැති ඇමතිවරුන් සම්බන්දයෙන් රටේ මහජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනා ගැනීමට නොහැකිව ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් පැවසූහ.

එනිසා රට අරාජික වීමට ඉඩ නොදී වහා කැබිනට් මණ්ඩලය විසුරුවා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

Related posts

රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..

Shiran Viraj

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

Shiran Viraj

සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..

Shiran Viraj
Translate »