mediahumanrights.lk
NewsPolitical

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..

ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ.

දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය.

  1. ජි. එල්. පීරිස් – ආරක්‍ෂක
  2. රෝහණ දිසානායක – පළාත් සභා හා පළාත් පාලන
  3. අරුන්දික ප්‍රනාන්දු – වැවිලි
  4. ලොහාන් රත්වත්තේ – නාගරික සංවර්ධන
  5. තාරක බාලසූරිය – විදේශ කටයුතු
  6. ඉන්දික අනුරුද්ධ – නිවාස
  7. සනත් නිශාන්ත – ජල සම්පාදන
  8. සිරිපාල ගම්ලත් – මහවැලි
  9. අනුරාධ ජයරත්න – වාරිමාර්ග
  10. සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
  11. ඩී.බී. හේරත් – පශූ සම්පත්
  12. ගීතා කුමාරසිං – සංස්කෘතික හා ප‍්‍රසංග කලා
  13. ප්‍රසන්න රණවීර – කර්මාන්ත
  14. ඩීවී චානක – ධීවර හා සංචාරක
  15. කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික බෝග වගා ප්‍රවර්ධන
  16. අශෝක ප්‍රියන්ත – වෙළඳ
  17. අරවින්ද කුමාර – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
  18. ගුණපාල රත්නසේකර – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
  19. කපිල නුවන් අතුකෝරල – සුළු අපනයන වැවිලි බෝග සංවර්ධන
  20. ගයාෂාන් නවනන්ද – සෞඛ්‍යය
  21. සුරේන්ද‍්‍ර රාඝවන් – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ
  22. ඩයනා ගමගේ – ප‍්‍රවාහන
  23. සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්‍ෂණ
  24. විජිත බේරුගොඩ – වරාය හා නාවුක

Related posts

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

Shiran Viraj

අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]

Shiran Viraj
Translate »