2026-02-10
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට පක්ෂ නායකයන් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කැඳවන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පක්ෂ නායකයන් සියලු දෙනා ඉල්ලා සිටින්නේ නම් ජනාධිපතිවරයා ධුරයෙන් අස්වීමට සූදානම් බව පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක හමුවේදී පැවසූ බවයි.

නමුත් කතානායකවරයා විසින් විපක්‍ෂ නායකවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කලේය.

Related posts

ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් පුත්තලමට සහ පොතුවිල්වලට

Shiran Viraj

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Shiran Viraj

අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා සංවිධානය කළ සමුළුවට ඇමැති රාජිත යයි

Shiran Viraj
Translate »