mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එනිසා ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩසාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.

පවතින ප‍්‍රශ්ණයට විසදුම් සෙවීම තවත් කල් දමන්නට හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ලබාගෙන සියලු දෙනාගේ අදහස් ගෙන ඉදිරි පියවර ගතයුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

දේශබන්දුට මං විරුද්ද වුනා..

Shiran Viraj

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

Shiran Viraj

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Shiran Viraj
Translate »