mediahumanrights.lk
Local NewsNews

ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ.

ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්‍රණ ආදියේ දී පමණි.

සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පවසන්නේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවයි.

Related posts

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Shiran Viraj

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..

Shiran Viraj

හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙති

Shiran Viraj
Translate »