mediahumanrights.lk
News Political

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට පක්ෂ නායකයන් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කැඳවන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පක්ෂ නායකයන් සියලු දෙනා ඉල්ලා සිටින්නේ නම් ජනාධිපතිවරයා ධුරයෙන් අස්වීමට සූදානම් බව පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක හමුවේදී පැවසූ බවයි.

නමුත් කතානායකවරයා විසින් විපක්‍ෂ නායකවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කලේය.

Related posts

සම සුදු වෙන්න භාවිත කරන ආලේපන පාවිච්චිය පරිස්සමින්

Shiran Viraj

ඉන්දීය නව ජනපති රාම් නාත්

Shiran Viraj

අද තරගයේදී ඉන්දීය පිළේ වෙනසක්

Shiran Viraj