2026-01-15
mediahumanrights.lk
Local NewsNews

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් පමණක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

කිසිම වාහනයක් නැති අහිංසක දුප්පත් ජනතාව ඒ සඳහා වන්දි ගෙවිය යුතු නැති බවද හෙතෙම පැවසීය.

පෙට්ට්‍රල් ඩීසල් මිල වැඩි කර එහි බර වාහන හිමියන්ට දරා ගැනීමට ඉඩ තිබිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

අද ඉන්ධන, කිරිපිටි පෝලිම්වල සිටින ජනතාව අපට කුණුහරපෙන් බනින බවද පැවසූ ඔහු මේ අර්බුදකාරී තත්ත්වය ඉදිරි මාස දහයක පමණ කාලයේ දී පහ වෙලා යනු ඇති බව ද සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තම නිවසේදී පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj

කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දි

Shiran Viraj

බොරු තර්ක මවමින් මැතිවරණයන් කල් දමනවා – මහාචාර්ය ජී එල් පීරිස්

Shiran Viraj
Translate »